මේ ජරමර අස්සෙ එළවළු කාලත් හමාර වෙයි ද?. ඒ තරම් සුබ දෙයක් නම් නෙමෙයි වෙන්න යන්නේ..

Report

මේ දිනවල මෙරටට බලපා ඇත්තේ අධික වර්ෂාපතන තත්ත්වයක් ය.

මේ ජරමර අස්සෙ එළවළු කාලත් හමාර වෙයි ද?. ඒ තරම් සුබ දෙයක් නම් නෙමෙයි වෙන්න යන්නේ.. | Vegetable Prices In Sri Lanka 2Nd June 2024

ඒ තත්ත්වය මත ඇති වුණ ගංවතුර නිසා මේ වනකොට ගොවිතැනටත් දරුණු ඉරණමකට මුහුණ දෙන්න වෙලා.

හැමෝම පරිස්සමෙන් ඉන්න - ඇසිල්ලකින් රටම කැළඹුණ වැස්සත් එක්ක තවත් භයානක ආරංචියක් මෙන්න..

හැමෝම පරිස්සමෙන් ඉන්න - ඇසිල්ලකින් රටම කැළඹුණ වැස්සත් එක්ක තවත් භයානක ආරංචියක් මෙන්න..


එලෙස පවතින වර්ෂාවත් සමඟ ඉදිරියේ දී එළවලු මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව වෙළදපොළ ආරංචි මාර්ග පවසයි.

ජල ගැලීම් හේතුවෙන් වගා බිම් හානි වීම් සහ එළවලු ප්‍රවාහනය කිරිමට අපහසුතා ඇති වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඉදිරිි දින කිහිපයේ දී එළවලුවල මිල ඉහළ යා හැකි බවටයි වාර්තා වූයේ.

ඇසිල්ලකින් රටම කැළඹුණ විසල් කාලගුණය කළ ඒ මහා විනාශය - පුද්ගල මරණම තවත් ඉහළට..(VIDEO)

ඇසිල්ලකින් රටම කැළඹුණ විසල් කාලගුණය කළ ඒ මහා විනාශය - පුද්ගල මරණම තවත් ඉහළට..(VIDEO)


කෙසේ වෙතත්, අද (02) දිනය වන විට ද වෙළදපොළේ සෑම එළවලු කිලෝ ග්‍රෑමයකම මිල රුපියල් 400 ඉක්මවා ඇති බව සඳහන් වීය.

සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්?. රජය අලුත්ම තීරණයකට යයි.. කරන රැකියාවට මොකක් වෙයි ද?. (VIDEO)

සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්?. රජය අලුත්ම තීරණයකට යයි.. කරන රැකියාවට මොකක් වෙයි ද?. (VIDEO)