පොකට් එකට දැනෙන්නම ද?.. එළවළු මිලට වුණ දෙය මෙන්න..
මේ වන විට දේශීය වෙළදපොලේ එලවලු මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ආර්ථීක මධ්‍යස්ථාන වෙළදුන් සඳහන් කළේ එලවලු තොග ලැබුණ ද ඒවා මිලදී ගැනීම සදහා පැමිණෙන වෙලෙන්දන්ගේ අඩුවක් පෙන්නුම් කරන බවයි.

ජනාධිපතිවරණයෙන් පස්සෙ හා හා පුරා කියලා තිබ්බ.. ඇල්පිටිය ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් වෙයි.. බලය මාලිමාවට..
උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට්,ලීක්ස් සහ ගෝවා ආදී එලවලු වර්ග බොහොමයක මිල අඩු වී තිබෙනවා.
ඒ අනුව මිල සටහන් වන්නේ, රුපියල් 50 ත් 100 ත් අතර මිලක් ය.
කෙසේ වෙතත්, ප්‍රවාහනය සහ අනෙකුත් වියදම් අධික වීම නිසා ජනතාවට අඩු මුදලකට එළවලු ලබා දීමට නොහැකි බව වෙළෙන්දන් පෙන්වා දෙයි.