එළවළු මිලේ පුදුම හිතෙන වෙනසක් වෙලා.. මිල ගණන් සටහන් වුණේ මෙහෙමයි..

Report

එළවළු මිල ගණන් වල වෙනසක් සිදුව තිබෙනවා.

ඊයේ (13) දිනය වන විට  පෑලියගොඩ එළවළු මිල ගණන් අඩුව ඇති බව වාර්තා වේ.

අවම රුපියල් ලක්ෂයක් දක්වා.. හැමෝම පුදුම කළ සුබ ආරංචිය මෙන්න..

අවම රුපියල් ලක්ෂයක් දක්වා.. හැමෝම පුදුම කළ සුබ ආරංචිය මෙන්න..


මෙලෙස මිල ගණන් අඩු වී ඇත්තේ වැඩි වශයෙන් එළවළු ලැබීම නිසා බව  සඳහන් වේ.

ඒ අනුව, කැරට් තොග කිලෝවක මිල රුපියල් 200ක් වන අතර බෝංචි මිල රුපියල් 150ක් වන බව වාර්තා වේ.

අද රෑ වෙන දෙය.. පරිස්සමෙන්.. කාලගුණයෙන් කළ නවතම නිවේදනය මෙන්න..

අද රෑ වෙන දෙය.. පරිස්සමෙන්.. කාලගුණයෙන් කළ නවතම නිවේදනය මෙන්න..


එමෙන්ම, ලීක්ස් කිලෝවක මිල රුපියල් 180ක් වන අතර අමු මිරිස් කිලෝවක මිල රුපියල් 150ක් වේ.

කෙසේ වෙතත්, තවත් එළවළු කිහිපයක කිලෝවක මිල ගණන් පහහින් දැක් වේ,

රු.40,000ක සහනාධාරයක්.. ණය පොලියට මොකද වෙන්නේ?. කාන්තා ඔබටත් මෙන්න සුබ ආරංචියක්..

රු.40,000ක සහනාධාරයක්.. ණය පොලියට මොකද වෙන්නේ?. කාන්තා ඔබටත් මෙන්න සුබ ආරංචියක්..


? මාළු මිරිස් - රුපියල් 450

? ගෝවා -  රුපියල් 200

? තක්කාලි - රුපියල් 150

? කරවිල -2 රුපියල් 200

? රාබු - රුපියල් 70

? බණ්ඩක්කා - රුපියල් 120

? වට්ටක්කා - රුපියල් 60