එළවලු මිල තරමක් පහලට. - නව මිල ගණන් මෙන්න.

Vegetables Vegetables Price Vegetable Price Today
By Wayomi Feb 06, 2024 03:33 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය සති වලට සාපේක්ෂව අද (05) දවසේ එළවලු මිලෙහි තරමක් පහළ යෑමක් දක්නට ලැබෙනවා.

රු.900 සිට ඉහළ ගිය කැරට් 1kgක මිල අද සටහන් වූයේ රුපියල් 690ක් ලෙසයි.

ඒ, අනුව පහල ගිය එලවලු මිල ගණන් මෙන්න.


Gallery
ReeCha