දෙවන ටෙස්ට් තරඟයේ ජය ලංකාවට

Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ ලකුණු 78කින් එම තරගයේ ජය ගැනීමට සමත් විය.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරඟය ජුනි මස 25 වැනිදා ආරම්භ විය.

ලංකාව ඇතුළු රටවල් කිහිපයක් ගැන ධවල මන්දිරය ගත් තීරණය

ලංකාව ඇතුළු රටවල් කිහිපයක් ගැන ධවල මන්දිරය ගත් තීරණය

එහිදී පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 247ක් රැස් කිරීමට සමත් වූ අතර සොනාල් දිනුෂ සහ අසිත ප්‍රනාන්දු කඩුළු 3 බැගින් ලබා ගත්තා.

පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා පිල සියල්ලන් දැවී ලකුණු 458ක් ලබා ගත් අතර එහිදී පැතුම් නිශ්ශංක විසින් ලකුණු 158ක් රැස් කිරීමට සමත් වුණා.

ඇත්තටම මේ දිනක්ෂිද ? නිල් මානෙල් මලක් වගේ

ඇත්තටම මේ දිනක්ෂිද ? නිල් මානෙල් මලක් වගේ

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට දෙවෙනි ඉනිමේදී රැස් කර ගත හැකි වුයේ ලකුණු 133ක් පමණයි.

දෙවෙනි ඉනිමේදී ප්‍රභාත් ජයසුරිය විසින් කඩුළු 5ක් ලබා ගැනීම විශේෂත්වයක්.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.  

බුද්ධි තොරතුරු එන විටම ඉරානයට පහර දෙනවා - ට්‍රම්ප් කියයි

බුද්ධි තොරතුරු එන විටම ඉරානයට පහර දෙනවා - ට්‍රම්ප් කියයි