තෙල් මිල වැඩි විමත් සමඟ ත්‍රීරෝද රථ ගාස්තු වල සිදු වන වෙනස.

Fuel Price In Sri Lanka Sri Lanka
By Wayomi Aug 01, 2023 09:23 AM GMT
Wayomi

Wayomi

Report

නියාමන අධිකාරියක් හරහා නිශ්චිතව ත්‍රීරෝද රථ ගාස්තු නියාමනය කරන තෙක් ගාස්තු සංශෝධනය නොකරන බව ත්‍රිරෝද රථ සංගම් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, මාසයක් පාසා ඉන්ධන මිල සංශෝධනය හමුවේ ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම හෝ පහළ දැමීම සිදුකළ නොහැකි බවයි.

ඊයේ (31) රාත්‍රියේ සිදුකළ ඉන්ධන සංශෝධනයත් සමඟ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 348ක්. 

ReeCha