දරුණු වෙඩිතැබීමකින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට, වෙඩික්කරුත් සියදිවි නසාගෙන

Report

අද (28) දින උදෑසන තායිලන්තයේ, බැංකොක් අගනුවර සමූහ වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ. ඒ බැංකොක් අගනුවර ජනප්‍රිය ආහාර වෙළෙඳපොළක් තුළදීයි.

හෝමාගම වැඩ පෙන්නන්න ගිය තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

හෝමාගම වැඩ පෙන්නන්න ගිය තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

මෙසේ සිදුවු සමූහ වෙඩිතැබීමෙන් එහි සිටි ආරක්ෂක නිලධාරීන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම මෙම වෙඩිතැබීමෙන් තවත් අයෙක් තුවාල ලබා ඇති බව ද සඳහන්.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

මේ වන විට පොලීසිය වෙඩිතැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ අතර වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සියදිවි නසාගෙන ඇති බව ද එරට ආරක්ෂක අංශ තහවුරු කර ඇති බව සඳහන්.

වට්සැප් පාවිච්චි කරන අයට විශේෂ නිවේදනයක්

වට්සැප් පාවිච්චි කරන අයට විශේෂ නිවේදනයක්