වහාම ක්‍රියාත්මක වන පරිදී ඌව පළාතට ප්‍රධාන ලේකම්වරියක් පත් කරයි

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන ආකාරයට ඌව පළාත් ප්‍රධාන ලේකම් වශයෙන් පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය පත් කර ඇති බව වාර්තා වේ.

දැන් ඉතින් බිත්තර රොටී කොත්තු රොටී කන ආසාව ඇතෑරගන්න තමයි වෙන්නේ

දැන් ඉතින් බිත්තර රොටී කොත්තු රොටී කන ආසාව ඇතෑරගන්න තමයි වෙන්නේ

ඒ අනුව ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (28) දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්මිය වෙත භාර දී ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය හඳුන්වයි.

එසේම මෙම පත්කිරීමට පෙර ඇය බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වශයෙන්ද කටයුතු කර තිබෙන බව සඳහන්. 

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හෝමාගම වැඩ පෙන්නන්න ගිය තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

හෝමාගම වැඩ පෙන්නන්න ගිය තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට