දැවැන්ත දුම්රිය වැඩවර්ජනයක්

Report

තම ඉල්ලීම් සඳහා යහපත් විසඳුම් නොලැබුණහොත්, පැය 48ක සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව දුම්රිය ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය නිවේදනය කරයි.

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

එම සංගමයේ ප්‍රධාන සභාපති කේ.යු. කොන්තසිංහ මහතා පැවසූයේ, 2025 ජූලි 22 වැනිදා ප්‍රවාහන අමාත්‍යාංශය සහ දුම්රිය දෙපාර්තමේන්තුව වෙත යොමුකළ ලිපියට තෘප්තිමත් පිළිතුරක් නොලැබුණහොත්, ජූලි 30 සහ 31 යන දෙදින මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවය.

"පිරිමි දෙන්නෙක් දරුවෝ හදන්නේ කොහොමද? සමලිංගික විවාහයන්ට මම විරුද්ධයි"

"පිරිමි දෙන්නෙක් දරුවෝ හදන්නේ කොහොමද? සමලිංගික විවාහයන්ට මම විරුද්ධයි"

විශේෂයෙන්ම දුම්රිය රියදුරන් මුහුණදෙන පරිපාලන ගැටළු සහ යටිතල පහසුකම් පිළිබඳව තීරණාත්මක විසඳුමක් ඉතා අවශ්‍ය බවද, එවැනි විසඳුමක් නොලැබුණහොත් වැඩවර්ජනය අත්හැර නොකරන බවද ඔහු අවධාරණය කළේය.

මාලිමා සංවිධායක අත්අඩංගුවට - බීමතින් දේවාලෙට පැනලා මිලියන 5ක කන්‍යා මරිය තුමියගේ පිළිමේ කඩලා

මාලිමා සංවිධායක අත්අඩංගුවට - බීමතින් දේවාලෙට පැනලා මිලියන 5ක කන්‍යා මරිය තුමියගේ පිළිමේ කඩලා

"අපට සතුටුදායක පිළිතුරක් ලැබේ නම් පමණක් වැඩවර්ජනය අත්හිටුවනවා. එයට අද හෝ හෙට අතුරුදන් විය නොහැකිව පිළිතුරක් අපේක්ෂා කරනවා" යැයි සභාපති කොන්තසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.