මහින්දානන්ද සහ නලීන් ඉන්න වැලිකඩ වාට්ටුවෙන් ජංගම දුරකථන 06ක් මාට්ටු

Report

අනීතිකව වංචා සහගත ආකාරයෙන් මුදල් යොදවා සිය පාක්ෂිකයන් වෙනුවෙන් කැරම් බෝර්ඩ් බෙදාදී සිර දඬු­වම් නියම වූ හිටපු අමා­ත්‍ය­ව­රුන් වන මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ, නලින් ප්‍රනාන්දු, එස්.එම්. රංජිත් ගැන ඇහෙන අලුත් කතාවක් මේ.

රෝස මලක් වගේ ලස්සන පුෂ්පිකා කරපු අපූරු වැඩේ

රෝස මලක් වගේ ලස්සන පුෂ්පිකා කරපු අපූරු වැඩේ

අමාත්‍ය මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු ඇතුළු රැඳ­වූ­වන් පිරි­සක් සිටින වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ “කේ” වාට්ටුව තුළ තිබී ජංගම දුර­ක­තන 06ක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට බන්ධ­නා­ගාර හදිසි ප්‍රති­චාර උප­ක්‍ර­මික බළ­කාය (බුද්ධි අංශය) සමත්වී තිබේ.

එම ජංගම දුර­ක­තන සිර මැදි­රියේ බිත්ති සහ කොට්ට ඇතු­ළත සූක්ෂ්ම ලෙස සඟවා තිබූ බව බන්ධ­නා­ගාර ආරංචි මාර්ග සඳ­හන් කරයි.

පසු­ගිය දා බන්ධ­නා­ගාර හදිසි ප්‍රති­චාර උප­ක්‍ර­මික බළ­කා­යට ලැබුණු තොර­තු­රක් මත එදින රාත්‍රී 7.30ට පමණ මෙම විශේෂ සෝදිසි මෙහෙ­යුම සිදු කළ අතර එහිදී NOKIA වර්ගයේ ජංගම දුර­ක­තන 06ට අම­ත­රව, සිම්පත් 06ක් සහ චාජර් කීප­යක්ද සොයා­ගෙන ඇත.

ගේ,දොර සින්න වෙද්දි අඹු සැමි යුවල ණයයි, පොලියයි ජීවිතෙන් ගෙවයි

ගේ,දොර සින්න වෙද්දි අඹු සැමි යුවල ණයයි, පොලියයි ජීවිතෙන් ගෙවයි

අත්අ­ඩං­ගු­වට ගත් ජංගම දුර­ක­තන, සිම්පත් 06 සහ චාජර් කිහි­පය වැඩි­දුර පරී­ක්ෂණ සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වෙත භාර­දී­මට කට­යුතු යොදා ඇත. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.