වනිඳු ගැන එකවරම ක්‍රිකට් ආයතනය තීරණයකට යයි.. - මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..

Report

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට අහිමි වී තිබෙනවා.

වනිඳු ගැන එකවරම ක්‍රිකට් ආයතනය තීරණයකට යයි.. - මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.. | Vanindu Is Not Playing In Indian Premier League

ඒ බංග්ලාදේශය සමඟ පැවති එක්දින තරගාවලියේ දී විලුඹේ ආබාධයකට ලක් වීම නිසා වනිඳු ප්‍රතිකාර සඳහා යොමුවන බැවින් ය.

ඇයි මේ?. රෝහිත් ශර්මා ගන්න යන තීරණයක් නිසා ක්‍රිකට් රසිකයින් ශෝකයට පත් වෙලා.. (PHOTOS)

ඇයි මේ?. රෝහිත් ශර්මා ගන්න යන තීරණයක් නිසා ක්‍රිකට් රසිකයින් ශෝකයට පත් වෙලා.. (PHOTOS)


ඒ හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඔහුව සභභාගී නොකරන බව මෙරට ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී වනිඳු සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ එක්වීමට ගිවිසුම්ගතව තිබුණේ ය.

මෙරට ක්‍රිකට් රසිකයින්ට අහන්න ලැබුණ පුදුම හිතෙන ආරංචියක් මෙන්න.. (PHOTOS)

මෙරට ක්‍රිකට් රසිකයින්ට අහන්න ලැබුණ පුදුම හිතෙන ආරංචියක් මෙන්න.. (PHOTOS)


මේ අතර, මීට දින කිහිපයට පෙර වනිදු වැඩිදුර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සදහා ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව ගොස් තිබුණේ ය.

ඔහු එහි දින තුනක පමණ කාලයක් රැදී සිට තිබෙනවා.

කෙසේ වෙතත්, එහිදී වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලියට සහභාගී නොවී විවේක ගන්නා ලෙස බව සඳහන් වේ.