හදිසියේම වනිදු හසරංග එක් කළ සුභ පැතුම..? (PHOTOS)

AUSTRALIA VANIDHU PARKSTAN MATCH WISHING
By Sewvandhi Nov 11, 2021 01:27 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙනවා.

මේ තරගය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පවසන්නේ මේ තරඟයේ දී මගේ සම්පූර්ණ සහයෝගය පාකිස්තාන මිතුරන්ට හිමිවන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා පාකිස්තාන ශක්තිමත් මිතුරු සම්බන්ධතාව අන් සියල්ලට වඩා වැදගත් බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මේ වන විටත් අවසන් මහා තරගය සඳහා නවසීලන්ත කණ්ඩායම සුදුසුකම් ලබාගෙන ඇති අතර අද පැවැත්වෙන තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම පන්දු වාර 20 ලෝක කුසලානයේ අවසන් තරගයේදී නවසීලන්තයත් සමඟ තරග වදිනු ඇති.

එම පණිවිඩය පහතින්.. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha