වැලිකන්දේ තරුණියගේ මරණය ගෑස් ලීක් එකක්ද.? පරීක්ෂණවලින් හෙළි වූ අමුතුම දේ මෙන්න..

By Sewvandhi Nov 27, 2021 09:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ තරුණියක ගෑස් සිලින්ඩරයක් පුපුරා යාම හේතුවෙන් මියගිය බවට පුවත් වාර්තා පළවූ අතර පසුව අනාවරණය වුයේ අදාළ පුවත ගොතන ලද සහ පදනම් විරහිත අසත්‍ය පුවතක් බවයි.

අදාළ තරුණියගේ මරණය පිළිබඳව පොලිස් මුලස්ථානය මගින් නිකුත්කළ නිල නිවේදනයක් මඟින්ද කරුණු හෙළිදරව් කර තිබෙන අතර එම නිවේදනය පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery