එජාප මැයි රැළියට කෝච්චි තුනකින් එන වජිර. - (VIDEO/PHOTOS)
By Wayomi
2024 මැයි දිනය ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කෘතවේදීත්වය දක්වන මැයි දිනයක් බවට පරිවර්තනය අපි ඇති බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ප්‍රකාශ කරනවා.
ඒ, අනුව මෙවර එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරීම සඳහා දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව බවත්,ශ්‍රී ලංකාව පුරා සෑම මැතිවරණ කොට්ඨාශයකින්ම ජනතාවට හැකි පරිදි පහසුකම් ලබාදෙමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මාළිගාවත්ත මැයි රැළිය පැවැත්වෙන ස්ථානයට පැමිණෙන බවත් ඔහු සඳහන් කරනවා.




