වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවට..! ගැසට් නිවේදනය නිකුත් කෙරේ..!
By Sithumi
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන වෙනුවෙන් වජිර අබේවර්ධන පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතාව නව ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව තුළ පැවැති ඡන්දයෙන් තෝරාපත් කරගැනීමත් සමග එම මන්ත්‍රී අසුන පුරප්පාඩු විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
