ජනපති මෙරට සියළුම ණය ගෙවා විදේශිකයන්ටත් රැකියා දීමේ සූදානමක්.

Report

රනිල් වික්‍රමසිංහ මහතා තව වසර 10 ක් මේ රට පාලනය කලොත් සියලු ණය අවසන් කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරනවා.

ඉන්පසු ලෝකයේ රැකියා නැති දරුවන්ට අපේ රට තුළ රැකියා කිරීමට පැමිණිය හැකි ආර්ථිකයක් ඔහු නිර්මාණය කරනු ඇති බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ඒ මහතා මේ බව කියා සිටියේ, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.