කැළණිය විශ්ව විද්‍යාල විරෝධතාවයට ජල හා කදුළු ගෑස් ප්‍රහාර..

By Sithumi Feb 19, 2023 04:18 PM GMT
Sithumi

Sithumi

Report

නුවර - කොළඹ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූ කැලණිය විශ්වවිද්‍යායේ සිසුන් පිරිසක් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.