කාසියේ වාසිය අමෙරිකාව දිනයි

Report

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම සහ අමෙරිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අමෙරිකානු කණ්ඩායමට හැකි විය.

ඒ අනුව ඔවුන් පාකිස්තාන කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළා.

දැඩි මතභේදයට තුඩු දුන් ලොවම බලන් සිටි 15 තරගයට විශේෂ ආරක්ෂාවක් - ලංකාවටත් විශාල වගකීමක්

දැඩි මතභේදයට තුඩු දුන් ලොවම බලන් සිටි 15 තරගයට විශේෂ ආරක්ෂාවක් - ලංකාවටත් විශාල වගකීමක්

නවසීලන්තයට සුපිරි ජයක්

නවසීලන්තයට සුපිරි ජයක්