ආරක්ෂක තත්ත්වය මත නිවේදනයක් - මාර්තු 6 වෙනකල් පාකිස්ථානය තුළ සියලුම වීසා සම්මුඛ පරීක්ෂණ අවලංගුයි

Report

රට තුළ පවතින "වත්මන් ආරක්ෂක තත්ත්වය" සැලකිල්ලට ගනිමින් ඉස්ලාමාබාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය සියලුම වීසා සම්මුඛ පරීක්ෂණ (appointments) අවලංගු කරන බව නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අමෙරිකානු තානාපති කාර්යාලයට අනුව, මෙම නියෝගය ඉස්ලාමාබාද්හි ප්‍රධාන තානාපති කාර්යාලයට මෙන්ම ලාහෝර් සහ කරච්චි යන නගරවල පිහිටි කොන්සියුලර් කාර්යාලවලට ද අදාළ වන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත.

එසේම මෙම අවලංගු කිරීම මාර්තු 6 වැනි සිකුරාදා තෙක් බලාත්මක වන බව දැක්වේ.

බහරේන්, ජෝර්දානය, කුවේට්, කටාර්, ඉරානය ඇතුළු රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දන්වයි

බහරේන්, ජෝර්දානය, කුවේට්, කටාර්, ඉරානය ඇතුළු රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දන්වයි

යුද්ධෙ තව සති ගාණකට ඉවර වෙන් නැති ලකුණු - ලෝකෙම සලිත වෙද්දි ට්‍රම්ප්ගෙන් තවත් දරුණු ප්‍රකාශයක්

යුද්ධෙ තව සති ගාණකට ඉවර වෙන් නැති ලකුණු - ලෝකෙම සලිත වෙද්දි ට්‍රම්ප්ගෙන් තවත් දරුණු ප්‍රකාශයක්

ඉරානේ ලෝකෙන්ම දරුණුවට පළි ගන්න සූදානමක් - හෝමූස් සමුද්‍ර සන්ධිය වසා ඒ හරහා ගියොත් පහරදෙන බවට අනතුරු අඟවයි

ඉරානේ ලෝකෙන්ම දරුණුවට පළි ගන්න සූදානමක් - හෝමූස් සමුද්‍ර සන්ධිය වසා ඒ හරහා ගියොත් පහරදෙන බවට අනතුරු අඟවයි

ජාත්‍යන්තර උණුසුම උණුසුම් වෙද්දී රුසියානු ජනාධිපති පුටින්ගෙන් අනතුරු ඇඟවීමක්

ජාත්‍යන්තර උණුසුම උණුසුම් වෙද්දී රුසියානු ජනාධිපති පුටින්ගෙන් අනතුරු ඇඟවීමක්