අමෙරිකාව ඉරාන නෞකා 30කට වැඩි ගිල්වා දමලා - මේ තරම් විනාශයක්
By Kanchana
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කරන යුද්ධය හේතුවෙන් මේ දක්වා ඉරාන නෞකා 30කට වැඩි ප්‍රමාණයක් මුහුදේ ගිල්වා දමා ඇත.
අමෙරිකානු හමුදා ඊයේ (5) මේ පිළිබද තහවුරු කර තිබේ එහිදී ඉරාන ඩ්‍රෝන නෞකාවක් ද තමන් ගිල්වා දමා තිබෙන බව ඔවුන් අනාවරණය කර කර තිබේ.
අමෙරිකානු හමුදා සදහන් කරන්නේ යුද්ධයේ පළමු දිනයේ සිට මේ දක්වා කාලය තුළ ඉරානයේ බැලස්ටික් මිසයිල ප්‍රහාර 90% කින් අඩු වී ඇති බවයි.
තවද මැද පෙරදිග කලාපයේ අමෙරිකානු හමුදා මෙහෙයවන අණදෙන ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් මෙම තොරතුරු හෙළිකර තිබේ .