බිහිසුණු යුධ ගැටුම් මැද උතුරු කොරියාව ටොන් 5000ක මිසයිලයක් අත්හදා බලයි
By Kanchana
උතුරු කොරියානු හමුදාව නෞකා විනාශ කළ හැකි ටොන් පන්දහසක අතිනවීන කෘස් මිසයිලයක් අත්හදා බැලූ බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.
ජනාධිපති කිම් ජොන් උන්ගේ අධීක්ෂණය යටතේ උපාය මාර්ගික නව කෘස් මිසයිලය අත්හදා බැලීම පෙරේදා සිදුව තිබේ.
තවද සිය මුහුදු සීමාවේ ආරක්ෂාව තර කිරිම සඳහා තවදුරටත් අධි බලැති මිසයිල නිෂ්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා හමුදාවෙන් ඉල්ලා සිටි බව ද වාර්තා වේ.