ගොවි මහතුන්ට සුබ පණිවිඩයක්.

Colombo Sri Lanka Ministry of Agriculture
By krishani Aug 05, 2023 05:25 AM GMT
krishani

krishani

Report

ඊයේ (04) රාත්‍රියේ කොළඹ වරායට යූරියා ග්‍රැනියුලා පොහොර මෙට්‍රික් ටොන් 18,000 ක් රැගත් නෞකාවක් පැමිණ ඇත.

ඒ ලෝක බැංකු ආධාර යටතේ ලැබුණු මෙම පොහොර තොගය ආනයනය කර ඇත්තේ වියට්නාමයේ සිට වේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ මෙම යූරියා ග්‍රැනියුලා හෙවත් කැටිති පොහොර සඳහා වී ගොවීන්ගෙන් වැඩිම ඉල්ලුමක් පවතින බවයි.

ReeCha