අවසන් දිනය හෙටයි. - 2023 අ.පො.ස උසස් පෙළ සමත් සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක් .

G.C.E.(A/L) Examination Education University Grants Commission
By Wayomi Jul 04, 2024 01:09 PM GMT
Wayomi

Wayomi

Report

2023 වර්ෂයට අදාළ ව විශ්ව විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඇත්තටම හෙට දිවයින පුරා පාසල් වැසෙයිද? - හෙට ගුරුවරු ඇතුළු රටපුරා වෘතිකයන් රැසක් කරන්න යන වැඩේ මෙන්න. - (VIDEO)

ඇත්තටම හෙට දිවයින පුරා පාසල් වැසෙයිද? - හෙට ගුරුවරු ඇතුළු රටපුරා වෘතිකයන් රැසක් කරන්න යන වැඩේ මෙන්න. - (VIDEO)


එම නිවේදනයට අනුව 2023 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ සමත් සිසුන් 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති අතර පසුගිය වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට අන්තර්ජාලය මගින් අයදුම් කිරීමේ අවසාන දිනය හෙට(05) දිනයෙන් අවසන් වන බව එහි සඳහන්. 

පාසල් මිතුරත් සමඟ 67 මහලින් පැන්න සිසුවිය පාසලෙන් ඉවත් කරලද? - තොරතුරු රැසක් සමඟ CCTV දර්ශන එළියට. - (VIDEO)

පාසල් මිතුරත් සමඟ 67 මහලින් පැන්න සිසුවිය පාසලෙන් ඉවත් කරලද? - තොරතුරු රැසක් සමඟ CCTV දර්ශන එළියට. - (VIDEO)