ආයෙත් ලංකාවම ලොක්ඩවුන්ද? රජයේ විශ්වවිද්‍යාලයක් වසා දමයි - වෛරස් රෝගයේ අවදානම ඉහළට

Report

ජුනි 30 වැනිදා සිට ජුලි 13 වැනිදා දක්වා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයීය අධ්‍යයන හා පරීක්ෂණ කටයුතු කල් දැමීමට සහ නේවාසිකාගාර වසා තැබීමට තීරණය කර ඇත.

අධ්‍යයන හා ශිෂ්‍ය කටයුතු ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී දැනුම් දී ඇත්තේ ඩෙංගු සහ වෛරස් උණ රෝග අවදානම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි

WhatsApp භාවිතා කරන්නන්ට විශේෂ දැනුම්දීමක් - ඔබේ දුරකථන අංකයට ඉස්සරහට මේකයි වෙන්නේ

WhatsApp භාවිතා කරන්නන්ට විශේෂ දැනුම්දීමක් - ඔබේ දුරකථන අංකයට ඉස්සරහට මේකයි වෙන්නේ