ආයෙත් ලංකාවම ලොක්ඩවුන්ද? රජයේ විශ්වවිද්‍යාලයක් වසා දමයි - වෛරස් රෝගයේ අවදානම ඉහළට
ජුනි 30 වැනිදා සිට ජුලි 13 වැනිදා දක්වා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයීය අධ්‍යයන හා පරීක්ෂණ කටයුතු කල් දැමීමට සහ නේවාසිකාගාර වසා තැබීමට තීරණය කර ඇත.
අධ්‍යයන හා ශිෂ්‍ය කටයුතු ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී දැනුම් දී ඇත්තේ ඩෙංගු සහ වෛරස් උණ රෝග අවදානම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි