අඩි 8000ක ඉහළ අහසේ සිට වැටුණු ගුවන් හමුදා නිලධාරීන්ට අත්වූ අවාසනාවන්ත ඉරණම
Air force
By Thaya
අම්පාර ගුවන් හමුදා කඳවුරේ පැරශුට් පුහුණු වීමක් අතරතුර සිදු වූ අනතුරකින් 34 හැවිරිදි ගුවන් හමුදා සෙබළකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා .ඔවුන් අඩි 8000ක පමණ උසක සිට වැටී ඇති බවයි ගුවන් හමුදාව කියා සිටියේ.පුහුණුවීම් අතරතුර පැරශුට් එකිනෙක පැටලී මෙන් මෙම අනතුර සිදුවී ඇති බව සඳහන් වේ. අද උදෑසන 8 ට පමණ අදාළ සිදුවීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ක්‍රියාත්මකයි .