හැමෝම කතාවුණු උමාලිගේ පෙම්වතා බලන්න්කෝ ඒ දෙන්නගේ ආදරේ... (PHOTOS)

Report

උමාලි කියලා කියන්නේ හැමෝම ආදරය කරන ප්‍රවීණත්වයට ලගාවුණු ජනප්‍රිය වගේම විශිෂ්ඨ රංගන ශිල්පිණියක්. උමාලි මීට දින කිහිපයකටපෙර විවාහා ගිවිසගෙන තිබුණා.

ඒ ඇත්තටමද එහෙමත් නැත්නම් මිණිනේත්‍රණි කියන විශුවල් එකටද කියලානම් ඒ දෙන්නා තාම හරියටම කියලා නෑ කොහොම වුණත් දැනගන්න නම් ලැබෙන්නේ ඒ දෙන්නා ඇත්තටම විවාහා වුණා කියලා තමයි.

කොහොම වුණත් බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ. ප්‍රේක්ෂකයන් නම් කියන්නේ මේ දෙන්නා ඇත්තටම විවාහ වෙන්න ඕනි කොයලා.

බලන්නකෝ මේ දෙන්නගේ ලස්සන...

GalleryGalleryGalleryGalleryGalleryGallery