ප්‍රබල රටක අගමැතිවරයෙක් ඉල්ලා අස්වෙයි..
By Sithumi
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කොන්සර්වේටිව් නායක ධුරයෙන් සහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |