කාටත් හොරා ලගදි විවාහා වුණු ජනප්‍රිය නිළියගේ උපන්දිනයට නීතිඥ සැමියා දුන්න සප්‍රයිස් එක..(PHOTOS)
අපේ කළා ක්ෂේත්රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි උදයන්ති කුලතුංග කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව දිනාගත් රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඒත් එක්කම ඇය සතු රංගන දක්ෂතාව නිසාම ඇය නිරූපණය කළ චරිත ගණනාවක් නිසා අදටත් ඇයට බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ආදරය කරනවා
. ඉතින් ඒ වගේම කාලයක් ඇය මාධ්‍යවල පුවත් මවන චරිතයක් බවටත් පත් වුණා. ඉතින් ඒ වගේම ඇය මෙගා නාට්‍යවල රඟපාන්න ආස නැහැලු. ඇය ක්ෂේත්රයට ආපු කාලේ තිබුනේ ටෙලිනාට්‍යයක කොටස් 45යි 50යිලු. කොහොම නමුත් ඇය පහුගිය කාලයේ නීතිඥවරයෙකු සමඟින් යුග දිවියට පිවිසුණු බවත් දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.
ඉතින් මේ විදිහට දැන් කාටත් ආදර්ශයක් ලබා දෙමින් ආදරණීය සුන්දර විවාහ ජීවිතයක් ගත කරන උදයන්ති හා හා පුර කියලා විවාහයෙන් පස්සේ සැමියත් එක්ක එකතු වෙලා ඇයගේ උපන්දිනය සමරලා තිබුණා. ඉතින් ඇයගේ උපන්දිනය වෙනුවෙන් සැමියත් අපූරු පුංචි ස්ප්‍රයිස් එකකුත් ඇය වෙනුවෙන් සූදානම් කරලා තිබුණා
. ඉතින් ඒ වගේම ඇයගේ යහළු යෙහෙලියන් කිහිප දෙනෙකුත් එකතු වෙලා ඇය වෙනුවෙන් පුංචි උපන්දින සාදයක් ලස්සනට චාම්ව සංවිධානය කරලා තිබුණා. ඉතින් මේ අවස්ථාවට කළා තරු කිහිපදෙනෙකුත් සම්බන්ධ වෙලා අපූරුවට සමරලා තිබුණු බවක් තමයි අපටනම් දැන ගන්න ලැබුනේ.
ඉතින් මේ විදිහට උපන්දිනය සමරපු ජනප්‍රිය නිලි උදයන්ති කුලතුංගට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් ඇයගේ මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |