හිටපු තානාපති ජීවිතාරක්ෂාව උදෙසා විශේෂ ලිපියක් සමාජ ගත කරයි..
By Sithumi
රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිය ආරක්ෂාව උදෙසා කරුණු ගණනාවක් ගොනු කර තිබේ.
එහිදී තමා ගේ දෙමව්පියන්ගේ සොහොන බේරා ගැනීමට නොහැකි වූ ගෝඨාභය රාජපක්ෂ මහතා යූටියුබ් සාකච්ඡාවක් ඉවත් කරන ලෙස බලපෑම් සිදුකර ඇති බවද බවට චෝදනා කර තිබේ.
එමෙන්ම ඒ ඔස්සේ ඔහු වැඩිදුරටත් සිය ආරක්ෂාව උදෙසා කරුණු ගණනාවක් ගොනු කර තිබේ එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |