" විශේෂයෙන් චීන එන්නත ගහගන්නම එපා! එන්නත් ගහන්න එපා මිනිස්සු මැරෙනවා" - වෛද්‍ය උදාර සම්පත් සිදු කළ භයානක හෙළිදරව්ව(VIDEO)
පවත්නා කෝවිඩ් තත්ත්වයත් සමඟ 30 ට අඩු පිරිසට එන්නත් ලබාදීමට සැරසීම නොකළ යුත්තක් බව අපිට රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා අවධාරණය කරනවා . ඔහු කියා සිටින්නේ දරුවන්ට pfizer එන්නත වත් ලබාගැනීමට නිර්දේශ කළ නොහැකි බවයි.
එන්නත ලබා ගත් පිරිස ද මේ වන විට මැරෙන බවත් එසේ නැහැ කීම බොරුවක් බව ද ඔහු පවසයි. විශේෂයෙන් චීනෙන් ගෙන්වන එන්නත ලබා නොගන්නා ලෙස ඔහු දැඩිව අවධාරණය කර සිටී වැඩිහිටියන්ට මුලින් එන්නත ලබාදී නියැදියක් රැගෙන ඔවුන්ට ඇති අමාරුකම් මොනවාද යන්න නිරීක්ෂණය කරන ලෙස ඔහු කියා සිටී.
ඒ තුළින් අතුරු ආබාධ නොමැති නම් පමණක් කුඩා දරුවන්ට එම එන්නත ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියි. පොඩි දරුවන් ලාමක බවත් ඔවුන් සමග සෙල්ලම් නොකරන ලෙසත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටී. "එමෙන්ම කලබල වෙලා මෝඩයො වගේ එන්නත් ගහගෙන ගහගෙන යන්න එපා , මම මේක නොකිව්වනම් නම් මමත් කුහකයෙක් වෙනවා" යනුවෙන්ද ඔහු කියා සිටියා.
මෙය තමා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කරන අතර ඔහුට කළ හැක්කේ පමණක් බවද බවද ඔහු කියා සිටී. සති තුනක් වත් කුඩා දරුවන්ට මෙම් එන්නත ලබාදීමට පෙර බලා සිටින ලෙස ඔහු කියා සිටී. එන්නත් ගැසීම මාෆියාවක් බවත් මේ ඖෂධයකින් පමණක් වැලැක්වීමට හැකි දෙයක් බව ද බව ද ඇමරිකාව උදාහරණයට එතුමා වැඩිදුරටත් කියා සිටියා .
එමෙන්ම කොරෝනා වාට්ටුවේ සේවය කරන තමා වත් තව වන තුරු එන්නත ලබාගෙන ලබාගෙන නොමැති බවද , එන්නතට විරුද්ධව දැන් හඬ නැගිය යුතු අද දවසේ ඔහුව අත්අඩංගුවට ගැටලුවක් නොමැති බවද ඔහු කියා සිටී.
මේ වන විට තමන් ඇතුළු covid රෝගීන් වෙනුවෙන් ආහාර නිපදවා ඇති දැඩි සත්කාර ඒකකයේ රෝගීන් පවා බේරාගෙන ඇති බව ද එතුමා පවසයි .
එතුමා මෙය සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ අතර එය පහතින් නරඹන්න
_ගගන_
