ජනපතිගෙන් නව පත් කිරිම් ද්විත්වයක්. (PHOTOS)

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka Government Of Sri Lanka President of Sri lanka
By krishani Aug 07, 2023 11:25 AM GMT
krishani

krishani

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පත් කිරිම් දෙකක් සිදු කර ඇත.

ඒ අනුව, මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කර තිබෙනවා.

එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස පත්කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

GalleryGalleryGallery
ReeCha