අද වෙනස් දිස්ත්‍රික්කයකින් කොවිඩ් මරණ දෙකක් එකවර වාර්ථා වේ

Covid deaths
By Thaya Jan 05, 2021 06:12 PM GMT
Thaya

Thaya

Report

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 215ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 71 සහ 86 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් එලෙස මියගොස් ඇත.