දැරියන් දෙදෙනෙකු පාසල් යන මුවාවෙන් ළමා නිවාසයෙන් පැන ගිහින්..

Report

මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැන ගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.

ග්‍රාම නිලධාරීවරයා ගම්මුන්ට තම බලය පෙන්නපු හැටි..

ග්‍රාම නිලධාරීවරයා ගම්මුන්ට තම බලය පෙන්නපු හැටි..

මෙම දැරියන් දෙදෙනා අවුරුදු 14 සහ 15 යන වියෙහි පසුවන අතර මදුරුකැටිය මහා විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබයි.

ඊයේ( 19 ) ළමයින් දෙදෙනා පාසල් ගොස් ඇති අතර නැවත ආපසු පැමිණ නැතැයි පැමිණිල්ලේ සඳහන්ය.

හිසේ තුවාලයකට රෝහලට ඇතුලත් කරපු රෝගියා මිය ගිය හේතුව ඇහුවොත් ඔයත් බයවෙනවා..

හිසේ තුවාලයකට රෝහලට ඇතුලත් කරපු රෝගියා මිය ගිය හේතුව ඇහුවොත් ඔයත් බයවෙනවා..

ඇතිමලේවැව වේරපිටිය පදිංචිව දැරියක් සහ දොඹගහවෙල ඉඳිගස්ඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක් මෙසේ පැන ගිහින් ඇතැයි කියයි.