ජල රකුසාට අකාලයේ බිළි වුණ ජිවිත දෙකක කදුලු කතාව..

Sri Lanka
By krishani Jun 12, 2022 07:39 AM GMT
krishani

krishani

Report

ඊයේ(11) දිනයේ අහුන්ගල්ල ප්‍රදේශයේ පිරිසක් අනුරාධපුරයේ වන්දනා ගමනක ගොස් යළි එමින් සිටිය දී තඹුත්තේගම – කිත්සිරිගම ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් ඇති අතර එහිදී කිහිපදෙනෙකු අසල තිබු කිත්සිරිගම ලුණු ගඟේ දිය නෑමට ගොස් තිබේ.

එහිදී පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති අතර මියගොස් ඇත්තේ 19 හා 27 වියේ පසු වූ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha