දෙහිවල සලිත වෙයි - මහ පාන්දර අත්බෝම්බ ප්‍රහාරයකින් කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Report

දෙහිවල, කවුඩාන, සිරිසගබෝ පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ අද (11) අලුයම මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබෙන බවයි.

එසේම එම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් දෙදෙනෙකු මියගොස් ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 10ක් සහ 14ක් වයසැති දරුවන් දෙදෙනෙක් වේ.

එමෙන්ම තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ මියගිය දරුවන් දෙදෙනාගේ 52 හැවිරිදි පියා බව ද සඳහන්.

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

ලග්න කිහිපයකට අද දවස ඉතා සුබ වුණත් මේ ලග්න හිමියන් වඩා ප්‍රවේශම්කාරී විය යුතු දවසක්

ලග්න කිහිපයකට අද දවස ඉතා සුබ වුණත් මේ ලග්න හිමියන් වඩා ප්‍රවේශම්කාරී විය යුතු දවසක්