බෝට්ටු අනතුරකින් විසි දෙනෙකු අතුරුදන්...

By Parami Dissanayake Jun 01, 2024 12:41 PM GMT
Report

නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ දී සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු දියේ ගිලී අතුරුදන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ගංගාවක් හරහා ගමන් කරමින් තිබු බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්වී ඇති අතර, එම අනතුරෙන් පුද්ගලයන් පස් දෙනෙකු දිවි බේරාගෙන ඇති බව ද සඳහන් ය.

20-20 ලෝක කුසලානය හෙටින් ඇරඹෙයි...

20-20 ලෝක කුසලානය හෙටින් ඇරඹෙයි...

එමෙන් ම, අතුරුදන්වූවන් අතර කුඩා ළමුන් ද වන බව වාර්තා වෙයි.

ඔවුන් සොයා එරට මුදාගැනීමේ අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.