ඉරාන නායකයින් දුසිම් ගණනක් මරා දැමූ එපික් ෆියුරි ප්‍රහාරවලටත් වඩා දැවැන්ත ප්‍රහාරයක් - ට්‍රම්ප්ගෙන් තවත් ගිනි ගෙඩියක්

Report

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇක්සියෝස් වෙත සඳහන් කර ඇත්තේ ඉරානයේ ප්‍රධාන සටන් මෙහෙයුම් නැවත ආරම්භ කිරීම ගැන සලකා බලමින් සිටින බවයි.

ඒ අනුව ඉරාන නායකයින් දුසිම් ගණනක් මරා දමා පෙබරවාරි 28 වන දින යුද්ධය ආරම්භ කළ ඔපරේෂන් එපික් ෆියුරි ප්‍රහාරවලට වඩා විශාල ප්‍රහාර එල්ල කළ හැකි බව ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.

ඒ, "මම දැවැන්ත ප්‍රහාරයක් ගැන සලකා බලමින් සිටිමි. කවදාවත් නොතිබූ තරම් විශාලයි. මම තීරණයක් ගැනීමට ආසන්නයි. අපි ඒ සඳහා සියල්ල සූදානම්," ට්‍රම්ප් පැවසුවේ, එවැනි ප්‍රහාරයක ප්‍රතිවිපාක ඇති බව තමා දන්නා බවත් අවසාන තීරණයක් ගෙන නොමැති බවත්ය. ඉල්ලා සිටියහොත් ඊශ්‍රායලය "මිනිත්තු දෙකකින් එක්වන" නමුත් "අපට කිසිවෙකු අවශ්‍ය නැත" යනුවෙන්. එමෙන්ම ඉරානය ගිවිසුමකට එළඹීමට "සූදානම් නැත" බවත් එහි නායකයින්ට "යම් නපුරු අභිප්‍රායන් ඇති" බවත් ට්‍රම්ප් පවසා ඇත.

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

ඔහු මෙම ප්‍රකාශය කර ඇත්තේ ඉකුත් බදාදා දින ඉරාකය විසින් ඉදිරිපත් කරන ලද එක්සත් ජනපදයෙන් කරුණු 15 කින් යුත් සටන් විරාම යෝජනාව ඉරානය ප්‍රතික්ෂේප කළ බවට වාර්තා වීමෙන් පසුවයි.

එසේ වුවද ඉරානයට එල්ල කරන මෙම ප්‍රධාන ප්‍රහාරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා නිශ්චිත කාලසීමාවක් පිළිබඳව ට්‍රම්ප් සඳහන් කර නොමැති අතර තමන් විසින් ඉල්ලා සිටියහොත් ඊශ්‍රායලය ද මෙම මෙහෙයුමට එක්වනු ඇති බවත්, ඊශ්‍රායලය ඊට සම්බන්ධ වුවහොත් ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රතිප්‍රහාරවලට ඔවුන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට

හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට

එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ඇග කිළිපොලා යන ආරංචියක් - මේ මාසවල දරුණු ගංවතුරක් සමඟ අනිකුත් මාස කීපයේම ලංකාවම ගිනිබත් වේ

එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ඇග කිළිපොලා යන ආරංචියක් - මේ මාසවල දරුණු ගංවතුරක් සමඟ අනිකුත් මාස කීපයේම ලංකාවම ගිනිබත් වේ