තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙනවද නැද්ද කියලා රටම බලා සිටි විශ්වාසභංගයේ උණුසුම මැද අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

Report

තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කිසිදු බියක් හෝ ගැටලුවක් නොමැති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කරයි.

ඒ අනුව අද (24) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිදු අදහසක් නොමැති බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 159 දෙනෙකුගේ සහාය හිමිව ඇති බැවින් විශ්වාසභංග යෝජනාවක් සම්බන්ධයෙන් බියවීමට හේතුවක් නොමැති බවයි.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද(24) දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් නිල වශයෙන් සභාවට ඉදිරිපත් කර සිටියා.

හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට

හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්