හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට
By Kaushi
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් අනුව හෙට (24) දින සිට ක්‍රියාත්මක වන ලෙස ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහත හෙළීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට සහන මිල ගණන් යටතේ මෙම භාණ්ඩ මිලදී ගත හැකි බව සඳහන්.
මේ පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ජූලි 29 සිට බලාත්මක අති විශේෂ ගැසට් පත්‍රයෙන් උපරිම ගාස්තු දැනුම්දෙයි
එම නිවේදනය පහතින්,