සමාජ මාධ්‍ය පාලනයට වියට්නාමයෙන් දැඩි නීති - අවුරුදු 16ට අඩු අයට Post, Comment සපුරා තහනම්

Report

වයස අවුරුදු 16ට අඩු ළමුන් සදහා සමාජ මාධ්‍ය භාවිතයට සීමා පැනවීම සඳහා වියට්නාම රජය සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කිරීම, ප්‍රතිචාර දැක්වීම ආදිය ඔවුන්ට තහනම් කිරීමට වියට්නාම රජය සැලසුම් කර ඇත .

යෝජිත නීතිරීතිවලට අනුව දෙමාපියෙකුගේ හෝ නිසි භාරකරුවෙකුගේ තොරතුරු ඇතුළත් කිරීමෙන් පමණක් වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ගිණුම් ලියාපදිංචි කිරීම සිදුකළ හැකි බව සදහන් වේ

ඉන්දියාව කළඹපු NEET සිසුන්ගේ අරගලයට බොලිවුඩයෙන් දිගින් දිගටම සහය - සල්මන්ට සහ මාධවන්ට පසුව ආලියාගෙනුත් ප්‍රකාශයක්

ඉන්දියාව කළඹපු NEET සිසුන්ගේ අරගලයට බොලිවුඩයෙන් දිගින් දිගටම සහය - සල්මන්ට සහ මාධවන්ට පසුව ආලියාගෙනුත් ප්‍රකාශයක්

බාල වයස්කරුවන් සමාජ මාධ්‍ය භාවිතයට යොමුවීම වැළැක්වීමට මේ වන විට ලොවපුරා රටවල් රැසක් විවිධ සීමා පැනවීමට කටයුතු කර ඇත