අනුරාධපුර පාරේදී වෑන් රථයකට වනඅලි ප්‍රහාරයක්- තුවාල ලැබූ පිරිස රෝහලේ

Report

 පාදුක්ක ප්‍රදේශයේ සිට අනුරාධපුරය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (24) අලුයම 5.00ට පමණ තලාව මොරගොඩ ප්‍රදේශයේදී වනඅලියෙකුගේ ප්‍රහාරයකට ලක්ව ඇත.

එම අවස්ථාවේ වෑන් රථයේ පුද්ගලයින් 06දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් සියලු දෙනා තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ කෙසේවෙතත් මෙම අනතුරින් කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුව නොමැති බව ද වාර්තා වී තිබේ

පාදුක්ක ප්‍රදේශයේ සිට අනුරාධපුරය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (24) අලුයම 5.00ට පමණ තලාව මොරගොඩ ප්‍රදේශයේදී වනඅලියෙකුගේ ප්‍රහාරයකට ලක්ව තිබේ.

EPF සහ ETF ඉතිහාසයේ කිසිදු රජයක් නොකළ දැවැන්ත තීන්දුවක්- නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක්

EPF සහ ETF ඉතිහාසයේ කිසිදු රජයක් නොකළ දැවැන්ත තීන්දුවක්- නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක්

එම අවස්ථාවේ වෑන් රථයේ පුද්ගලයින් 06දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් සියලු දෙනා තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. කෙසේවෙතත් මෙම අනතුරින් කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුව නොමැති බව ද වාර්තා වේ.

මේ  සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇත්තේ මෙම ප්‍රදේශය වනඅලි ගැටුම් සහ වනඅලි ප්‍රහාර බහුලව වාර්තා වන ප්‍රදේශයක් බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙන අතර එම ගැටලුවට ස්ථීරසාර විසඳුමක් කඩිනමින් ලබාදෙන ලෙසයි