ට්‍රම්ප්ගේ බද්දෙන් ලංකාව හිර වෙන ලකුණු - නිදහස් කරන්නැයි ඉල්ලූ රට ලිස්ට් එක මෙන්න

Report

එක්සත් ජාතීන්ගේ සංවිධානය, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇත්තේ, ඔහු විසින් පනවන ලද තීරුබදුවලින් ලොව දුප්පත්ම හා කුඩාම රටවල් නිදහස් කරන ලෙසයි.

ඒ අනුව, එම සංවිධානය විසින් මෙලෙස බදුවලින් නිදහස් කළ යුතු රටවල් 28ක ලැයිස්තුවක් හඳුන්වා දී ඇත.

දින 30ක් ජීවත් වෙන්නනම් ලක්ෂයක් ඕනි - නවතම වාර්තාව මෙන්න!

දින 30ක් ජීවත් වෙන්නනම් ලක්ෂයක් ඕනි - නවතම වාර්තාව මෙන්න!

මෙම රටවල් ආර්ථික වශයෙන් දැඩි අවදානමකට ලක්විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වුවත්, මෙම රටවල් 28 අතර ශ්‍රී ලංකාව ඇතුළත් නොවන බව වාර්තා වේ.

ඉංග්‍රීසි වතුර වගේ බැරිනම් විදුහල්පතිවරුන්ට වැටුප් වර්ධක සහ උසස්වීම් නැහැ

ඉංග්‍රීසි වතුර වගේ බැරිනම් විදුහල්පතිවරුන්ට වැටුප් වර්ධක සහ උසස්වීම් නැහැ

Gallery