මුළු ලෝකයම මඟ බලපු ආරංචියක් - ඇමරිකා ඉරාන යුද්ධයේ අවසානයක් - ට්‍රම්ප්ගේ ප්‍රකාශය මෙන්න

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමඟ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් කරන බවයි. ඊයේ (01) දින ඔහු සඳහන් කර ඇත්තේ ඉරානයේ තවත් ඉලක්ක එකක් හෝ දෙකක් සම්බන්ධයෙන් ඇමරිකාව කටයුතු කිරීමට ඉතිරිව ඇති බවයි.

ඔහු සඳහන් කර ඇත්තේ ඉරානය තුළ තවදුරටත් අවධානය යොමු කළ යුතු ඉලක්ක එකක් හෝ දෙකක් පවතින බවත්, ඒ අතර සැකකටයුතු න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් ද ඇතුළත් බවත්ය.

ඊශ්‍රායලය ඇවිලෙයි - වහාම බෙන්ජමින් නෙතන්යාහු ඉල්ලා අස්විය යුතුයි - නගර පහකින් දැවැන්ත විරෝධතා

ඊශ්‍රායලය ඇවිලෙයි - වහාම බෙන්ජමින් නෙතන්යාහු ඉල්ලා අස්විය යුතුයි - නගර පහකින් දැවැන්ත විරෝධතා

එමෙන්ම ඔහු ප්‍රකාශ කර ඇත්තේ යුද්ධය නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඊශ්‍රායලය කටයුතු නොකළ යුතු බවට ඉරාන උත්තරීතර නායක මොජ්ටබා කමේනි අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙන අතර, යළිත් යුද්ධයක් ඇති වුවහොත් ඉරානයේ ප්‍රහාර සඳහා භූගෝලීය සීමාවන් නොමැති වනු ඇති බවයි.

මේ අතර, ඉරානයට එරෙහිව යළිත් හමුදා ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසයි.

වයස 18ට වැඩි අවිවාහක වැඩිහිටියන්ට ෆින්ලන්තයට යන්න අවස්ථාවක් - සැබෑ ආදරය සොයාගන්න සියලු වියදම් ෆින්ලන්තයෙන්

වයස 18ට වැඩි අවිවාහක වැඩිහිටියන්ට ෆින්ලන්තයට යන්න අවස්ථාවක් - සැබෑ ආදරය සොයාගන්න සියලු වියදම් ෆින්ලන්තයෙන්

කෙසේ වෙතත්, අවශ්‍යතාවක් මතුවුවහොත් හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අමෙරිකාවට අවශ්‍ය හැකියාව සහ සම්පත් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.  

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙතින් විශේෂ නිවේදනයක් - ගෑස් මිල ඇතුළු කරුණු රැසක් ගැන ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙතින් විශේෂ නිවේදනයක් - ගෑස් මිල ඇතුළු කරුණු රැසක් ගැන ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම්දීමක්

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට හෝ අලුත් කිරීමට - අද සිට ක්‍රියාත්මක වන අති විශේෂ නිතිය මෙන්න

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට හෝ අලුත් කිරීමට - අද සිට ක්‍රියාත්මක වන අති විශේෂ නිතිය මෙන්න