ට්‍රම්ප්ගේ Project Freedom තාවකාලිකව අත්හිටුවයි - හේතුව මෙන්න

Report

ඉරානය සමඟ ඇති කර ගැනීමට අපේක්ෂිත එකඟතාවයකට අවස්ථාවක් ලබාදීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ අරමුණින් දියත් කළ “ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” (Project Freedom) මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ වගේම ඔහු අවධාරණය කළේ ඉරාන වරායන් වෙත පනවා ඇති අවහිර කිරීම් දිගටම ක්‍රියාත්මක වන බවයි .

පාකිස්තානය ඇතුළු මැදිහත්කාර රටවල ඉල්ලීම් සහ දැනට සාකච්ඡා මට්ටමේ පවතින එකඟතාවල ප්‍රගතිය සලකා මෙම තීරණය ගත් බව ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය ටෘෘත් සෝෂල් (Truth Social) හි සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.   

‍යළි උණුසුම් වූ හෝමුස් නිසා ලෝකෙම බයෙන් ඉද්දි අමෙරිකාවෙන් ලෝකෙටම සැනසිල්ලක් දුන් ප්‍රකාශයක්

‍යළි උණුසුම් වූ හෝමුස් නිසා ලෝකෙම බයෙන් ඉද්දි අමෙරිකාවෙන් ලෝකෙටම සැනසිල්ලක් දුන් ප්‍රකාශයක්

සුභ ආරංචියක් - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

සුභ ආරංචියක් - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට