"ඔවුන්ට කතා කිරීමට ඕනේ කිව්වා - මම කිව්වා "ප්‍රමාද වැඩියි!" ට්‍රම්ප්ගෙන් සටහනක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth සමාජ මාධ්‍ය ගිණුම හරහා ඉරාන පාලනය ඉලක්ක කරගනිමින් දැඩි ප්‍රකාශයක් නිකුත් කර ඇත.
එහිදී ඔහු සදහන් කර ඇත්තේ, ඔවුන්ගේ ගුවන් ආරක්ෂක, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ නායකත්වය නැති වී ගොස් ඇත.
ඔවුන්ට කතා කිරීමට අවශ්‍යයි. මම කිව්වා "ප්‍රමාද වැඩියි!" කියලා. එම සටහන පහතින්,