බගවන්තලාව දැඩි සුළඟෙන් ගසක් කඩා වැටී ගොඩනැගිල්ලකට හානි

Report

බගවන්තලාව ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළගකින් ගසක් කඩා වැටී සමූපාකාර ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදුව ඇත.

ප්‍රදේශවාසීන් සදහන් කරන්නේ බගවන්තලාව කැම්පියන් වතුයාය හරහා අද(21) අලුයම හමා ගිය දැඩි සුළඟකින් නුග ගසක් කඩා වැටීමෙන් එම වතුයායේ සමූපාකාර ගොඩනැගිල්ලට එලෙස අලාභ හානි සිදුව ඇති බවයි.

තවද එම ගොඩනැගිල්ලේ තිබූ වතුයායේ කොවිලේ භාණ්ඩ රැසකට මෙම නුග ගස කඩා වැටීමෙන් හානි සිදුව ඇති බවට ප්‍රදේශවාසීන් පවසයි.   

හදිසි ආපදා සඳහා අත්‍යවශ්‍ය සේවා වහාම ක්‍රියාත්මක කරන්න - විපක්ෂ නායක ඉල්ලයි

හදිසි ආපදා සඳහා අත්‍යවශ්‍ය සේවා වහාම ක්‍රියාත්මක කරන්න - විපක්ෂ නායක ඉල්ලයි

 

හෙට පාර්ලිමේන්තු එන්න ඕනේ මෙහෙමයි - කථානායකගෙන් දැනුම්දීමක්

හෙට පාර්ලිමේන්තු එන්න ඕනේ මෙහෙමයි - කථානායකගෙන් දැනුම්දීමක්