දීපාවලි සැමරුම් හේතුවෙන් දිල්ලි වායු දූෂණය ඉහළට

By Kanchana Oct 21, 2025 07:58 AM GMT
Report

 දීපාවලි සැමරුම් උත්සව හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු තත්ත්වය ඉතා දූෂිත මට්ටමට ළඟා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එවගේම දීපාවලි සැමරුම් හේතුවෙන් මේ වන විට දිල්ලි නගරයේ වායු තත්ත්වය අතිශය දූෂිත මට්ටමට ළඟා වී ඇති බව ඉන්දියාවේ වායු තත්ත්ව කළමනාකරණ කොමිසම පෙන්වා දෙයි.

තව දුරටත් මෙම වායු තත්ත්ව කළමනාකරණ කොමිසම සදහන් කරන්නේ වායු දූෂණය ඉහළ යාම සමග ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් හා කුඩා ළමුන් මෙන්ම වයස්ගත පුද්ගලයින් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි .

ගිණිකොණ වායුගෝලයත් කැළඹෙයි, වැස්ස වැඩිවෙයි - මෙන්න රතු නිවේදනය නිකුක්වේ

ගිණිකොණ වායුගෝලයත් කැළඹෙයි, වැස්ස වැඩිවෙයි - මෙන්න රතු නිවේදනය නිකුක්වේ

දිල්ලි නගරයේ වායු තත්ත්වය දර්ශක අගය 335 දක්වා ඉහළ ගොස් ඇත. 

මෙ ලෙසින් වායු දූෂණය ඉහළ යාමට රතිඤ්ඤා ඇතුලු ගිනිකෙළි භාවිතය තහනම් කර ඇති පසුබිමක දීපාවලි උත්සව සැමරුම් සඳහා ඒවා නැවත යොදා ගැනීම හේතුවක් බවට පත්ව තිබේ .

කෙසේ වෙතත් මෙලෙස වායු දූෂණය ඉහළ යාම බොහෝ  සෞඛ්‍ය ගැටළු වලටද මග කියන්නක් බව බොහෝ දෙනාගේ අදහසයි.  

හරීන් යළි වැඩට බහී.. දේශපාලනය උණුසුම් මැද එජාපය ලොකු තනතුරක් දෙයි

හරීන් යළි වැඩට බහී.. දේශපාලනය උණුසුම් මැද එජාපය ලොකු තනතුරක් දෙයි

සෙව්වන්දි එක්ක ලංකාවට ගෙනාපු ගම්පහ බබාගෙන් ආන්දෝලනාත්මක ඝාතන සැලසුමක් එළියට - පද්මේගේ පැටිකිරිත් වමාරයි

සෙව්වන්දි එක්ක ලංකාවට ගෙනාපු ගම්පහ බබාගෙන් ආන්දෝලනාත්මක ඝාතන සැලසුමක් එළියට - පද්මේගේ පැටිකිරිත් වමාරයි