දිනේ මේ 24 වෙනිදා.. ඒ කියන්නෙ තව දවසකින්.. මහ බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..
Central Bank of Sri Lanka
Sri Lankan rupee
Businessman
Latest Headlines
Decision Making
By krishani
ශ්රී ලංකා මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ලබන 24 වන දා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.
එහිදී රුපියල් මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
නව පාසල් වාරය පටන් ගන්න ඔන්න මෙන්න තියෙන පසුබිමක.. වුණ දෙයක්.. ගුරු සංගමයත් මැදිහත් වෙලා කීව දෙය මෙන්න..
එමෙන්ම, දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.
You May Like This Video👇
.