හරියටම තව දවසකින්.. මහ බැංකුව තීරණයකට යයි.. කරන්න යන දෙය මෙන්න..

Central Bank of Sri Lanka Sri Lankan rupee Businessman Latest Headlines Decision Making
By krishani Jan 20, 2025 10:47 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ලබන 22 වෙනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.

ඒ අනුව රුපියල් මිලියන 155,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතය.

අස්වැසුම ලබන මෙන්ම නොලැබෙන අයට.. රජයෙන් ලැබුණ සුබ ආරංචිය මෙන්න..

අස්වැසුම ලබන මෙන්ම නොලැබෙන අයට.. රජයෙන් ලැබුණ සුබ ආරංචිය මෙන්න..

රජය, ගෙන්වන වාහන වලට බදු ගහනකොට රට තුළ තියෙන වාහනවල මිලට මොකද වෙන්නෙ?. වෙන දෙය මෙන්න..(VIDEO)

රජය, ගෙන්වන වාහන වලට බදු ගහනකොට රට තුළ තියෙන වාහනවල මිලට මොකද වෙන්නෙ?. වෙන දෙය මෙන්න..(VIDEO)

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.

You May Like This Video👇 

ReeCha